හුදෙක් රූපය නිසාත්, මවුපියන් ශිල්පීන් වූ නිසාත්, මුදල් නිසාත් (සහ තවත් දේ නිසාත්) නළු නිළියන් වී සිටින අද පරපුරේ ඇතැමුන් සමග බැලූ විටයි පෙර පරපුරේ වෙනස පෙනෙන්නේ. අද බහුතරයකට රඟපාන්න බෑ. අද යන ටෙලි නාට්‍ය දෙක තුනක් විතර බැලුවත් (සමහර විට ඇහුවත්) කලිනුත් නම් දන්නා අය මිස, ඒවයේ රගපාන අන් අයගේ නම් මම දන්නේ නෑ. දැන ගන්න ඕනත් නෑ. මොකද ඔවුන් වැඩිදෙනෙක්ගේ මතක තියා ගන්න තරම් රංගන හැකියාවක් නෑ.
ඒකත් අද පරපුරේ ගායක ගායිකාවන් හා සමානයි.
මේ ගැන හි තැබූ සටහන හා එහි දැක්වූ ප්‍රතිචාර සඳහා - https://web.facebook.com/dhanesh.wisumperuma/posts/10203642615262722
No comments:
Post a Comment