අපි සාමාන්යයෙන් කිරිබත් කන්නේ ලුණුමිරිස් එක්කය. මම නම් කලක සිට ඇඹුල්තියල් මාළු එක්ක ද කිරිබත් කමි.
ඒත් අද ඒ මෙනු එකට පැලෙන් කන විට මට පසුව ආ කෙනා ඉල්ලුවේ... "කිරිබත් කෑලි දෙකක් චිකන්, පරිප්පු එක්ක" කියලා ය. වැඩිදුරටත් ඔහු කීවේ "ලුණු මිරිස් එපා" යනුවෙනි.
පසු සටහන - මේ Facebook පෝස්ටුවේ කමෙන්ට් කියවා, කිරිබත් සමඟ කෑ හැකි අනෙක් කෑමවල විචිත්රත්වය බලන්න!
ධනේෂ් විසුම්පෙරුම
ඇයි, සීනි සම්බෝලත් හොඳයි!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපොළොස් තමා මගේ ප්‍රියතම!
ReplyDelete