අපි සාමාන්යයෙන් කිරිබත් කන්නේ ලුණුමිරිස් එක්කය. මම නම් කලක සිට ඇඹුල්තියල් මාළු එක්ක ද කිරිබත් කමි. 
ඒත් අද ඒ මෙනු එකට පැලෙන් කන විට මට පසුව ආ කෙනා ඉල්ලුවේ... "කිරිබත් කෑලි දෙකක් චිකන්, පරිප්පු එක්ක" කියලා ය. වැඩිදුරටත් ඔහු කීවේ "ලුණු මිරිස් එපා" යනුවෙනි. 
පසු සටහන - මේ Facebook පෝස්ටුවේ කමෙන්ට් කියවා, කිරිබත් සමඟ කෑ හැකි අනෙක් කෑමවල විචිත්රත්වය බලන්න! 
ධනේෂ් විසුම්පෙරුම