ධනේෂ් විසුම්පෙරුම
http://www.vidusara.com/2012/07/25/feature4.html
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය පසුගිය ජුලි මස 14 වැනි දින ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. මේ යටතේ තලවාකැලේ නගරයට නුදුරින් කොත්මලා ඔය හරහා මීටර 35.5ක උසකින් හා මීටර 180ක් පමණ දිගකින් යුක්‌ත වේල්ලක් තනා ඇති අතර වර්ග කිලෝමීටර් 0.25ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ඇති ජලාශයක් ද ඉදි කර තිබේ. එහි සිට කිලෝමීටර් 13ක් පමණ දිගු උමගක් ඔස්‌සේ හරවා යවන ජල කඳ භාවිතයෙන් නියම්ගම්දොර ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයේ දී මෙගවොට් 75 ප්‍රමාණයේ විදුලිජනක දෙකක් මඟින් විදුලිය නිපදවනු ලැබේ. ඉන් පිට වන ජලය එක් වන්නේ කොත්මලේ ජලාශයටයි.
මේ අනුව ඉහළ කොත්මලේ ජල විදුලි බල ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 150ක පමණ ධාරිතාවක් අලුතෙන් එක් වී තිබේ. මෙය පුනර්ජනනය කළ හැකි විදුලි ප්‍රභවයක් වන නිසා වර්තමානයේ දී ඉතා වැදගත් වේ. ඒ අද අප මුහුණ දී ඇති විදුලි අර්බුදය නිසා ය. අපේ රටේ ජල විදුලිබල නිෂ්පාදනය අඩු වන විට ඒ හි`ගය පියෑවීම සඳහා තාප විදුලි බලාගාර මඟින් විදුලිය නිපදවීමට විදුලිබල මණ්‌ඩලයට සිදු වේ. මෙය විදුලිබල මණ්‌ඩලයේ පාඩුව ඉහළ නංවන අතර රටේ ආර්ථිකයට ද පාඩු සිදු කරයි. කෙසේ වෙතත් මෙරට ඉදි කළ හැකි විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාර අතරින් අවසන් බලාගාරය ඉහළ කොත්මලේ වේ.
ඉහළ කොත්මලේ ජලවිදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේ දී ය. මූල්‍යාධාර සොයා ගැනීමේ සිට ගත හොත් එය ඉදි කිරීමට වසර දහයක පමණ කාලයක් ගත වී තිබේ. එහෙත් සත්‍ය වශයෙන් ඉහළ කොත්මලේ ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් පිහිටුවීම පිළිබඳ අදහසට වසර හතළිස් පහක පමණ අතීතයක් තිබේ.
ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ 'පරිණාමය'
මේ බලාගාර ව්‍යාපෘතියේ ආරම්භය සිදු වන්නේ 1968 දී පමණ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි සංවර්ධනය සඳහා පිළියෙල කළ සැලැස්‌මේ මේ ප්‍රදේශයේ වේලි ඉදි කළ හැකි ස්‌ථාන කිහිපයක් හ`දුනා ගැනීමත් සම`ග ය. කෙසේ වෙතත් මහවැලි සැලැස්‌මේ ඒවා ඇතුළත් නො වී ය. ඉන් අනතුරුව 1985-1987 අතර කාලයේ දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් පසු කැලිඩෝනියා ජලාශය හා තලවකැලේ ජලාශයක් සාධ්‍ය ව්‍යාපෘති ලෙස යෝජනා කර තිබේ. කැලිඩෝනියා ජලාශ ව්‍යාපෘතිය මීටර 70ක් උස් වේල්ලකින් යුක්‌තව ඉදි කිරීමට සැලසුම් කර තිබූ අතර හා එහි දී තැනීමට නියමිත වූ ජලාශය වර්ග කිලෝමීටර් 2.25ක් පමණ වපසරියකින් යුක්‌ත විය. තලවකැලේ ජලාශය මීටර් 20ක් පමණ උස් වේල්ලකින් සමන්විතව ඉදි කිරීමට යෝජනා කර තිබූ වර්ග කිලෝමීටර් 0.4ක් පමණ විශාල ජලාශයක් ද තැනීමට නියමිත විය. කැලිඩෝනියා ව්‍යපෘතිය යටතේ පවුල් 2,500ක් පමණ ද, තලවාකැලේ ව්‍යාපෘතිය යටතේ පවුල් 200ක් පමණ ද, අවතැන් විය හැකි බව එවකට පැවැති දත්ත අනුව ගණන් බලා තිබිණි. ඒ කෙසේ වෙතත් මේ ශක්‍යතා අධ්‍යයනය ද පරිසරය හා නැවත පදිංචි කිරීම් සම්බන්ධව ප්‍රමාණවත් නො වන බව පෙන්වා දී තිබිණි. විශේෂයෙන් කැලිඩෝනියා ජලාශ යෝජනාවෙන් පරිසරයට හා ජනතාවට සිදු වන හානිය විශාල විය.
මේ අතරින් තලවාකැලේ පිහිටුවීමට නියමිත ජලාශය පිළිබඳව 1994 සැප්තැම්බර් මාසයේ දී විදුලිබල මණ්‌ඩලය පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක් සකස් කරන ලදි. එහි දී ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව නැවත පදිංචි කරවීම හා දියඇලිවලට සිදු වන සෞන්දර්යාත්මක හානිය ප්‍රධාන බලපෑම් සේ දක්‌වා තිබේ. මෙය බෙහෙවින් විවේචනයට ලක් විය. මේ නිසා පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාව මත ව්‍යාපෘතියට අනුමැතිය දීම මධ්‍යම පරිසර අධිකාරිය කිහිප වතාවක් ම ප්‍රතික්‌ෂේප කළේ ය. එහි උපදෙස් මත විකල්පයක් ලෙස 1996 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලද යොක්‌ස්µර්ඩ්/ලි`දුල ව්‍යාපෘතිය සඳහා ද තක්‌සේරු වාර්තාවක් සකස් කරන ලද අතර භූ විද්‍යාත්මක තත්ත්ව හා ප්‍රායෝගික නො වන බව දක්‌වා පෙන්වා දෙන ලදි.
මේ නිසා ව්‍යාපෘති යෝජනාව තීරණයක් නොමැති ව ඇදී ගියේ ය. 1998 දී මේ ව්‍යාපෘතියට යම් යම් කොන්දේසි සහිතව පරිසර අමාත්‍යාංශය ලබා දුන් අනුමැතියට එරෙහි ව පරිසර පදනම අධිකරණයේ පැමිණිලි කළේ ය. එහි දී ඇති කර ගත් එක`ගතා මත ව්‍යාපෘතියට 2000 වර්ෂයේ දී පරිසර හා වනසම්පත් අමාත්‍යාංශයේ අවසර ලැබේ. ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන මත 2003 අංක 1283/19 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 'ජාතික පාරිසරික (ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය - නිරීක්‌ෂණ) නියෝග' මඟින් පාරිසරික බලපෑම් පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය දක්‌වා තිබේ. 2002 දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයාගන්නා ලද අතර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වන්නේ 2006 දී පමණ ය.
ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස දක්‌වා තිබේ. අපට පෙනෙන ආකාරයට නම් මෙය පරිසරයේත්, ජනතාව ගේත්, විදුලිබල සැපයුමේත් කිසියම් ජයග්‍රහණයකි.
පාරිසරික බලපෑම් අවම කිරීම
මේ ව්‍යාපෘතියේ මුල් සැලසුම් නිසා සිදු වන්නට තිබූ විවිධ පාරිසරික ගැටලු මේ ව්‍යාපෘතිය නිසා වළක්‌වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකි වී තිබේ. එය පාරිසරික වශයෙන් යම් ජයග්‍රහණයක් සේ සැලකිය හැකි ය. මෙහි දී වැදගත් වන කරුණ වන්නේ ජාතික පාරිසරික පනත යටතේ මේ ව්‍යාපෘතියට අදාළව 2003 වර්ෂයේ දී නියෝග කිහිපයක් නිකුත් කිරීම වැදගත් සන්ධිස්‌ථානයකි.
තලවාකැලේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති සංචාරක ආකර්ෂණයක් ඇති දිය ඇලි අතරින් හතකට පමණ මේ ව්‍යාපෘතියෙන් බලපෑමක් ඇති විය හැකි මට්‌ටමක තිබිණි. ඒ අතරින් වැඩි ම බලපෑමක් ඇති විය හැකි ව තිබුණේ ශාන්ත ක්‌ලෙයාර්, ඩෙවොන් හා රම්බොඩ යන දිය ඇලිවලට ය. නිදසුනක් ලෙස ගත හොත් ජලාධාර ප්‍රදේශය ශාන්ත ක්‌ලෙයාර් දියඇල්ලේ 98%කින් ද, ඩොවොන් ඇල්ලේ 87%කින් ද අඩු වීමට නියමිත ව තිබිණි. ජලය ලබා ගැනීමෙන් තවත් දිය ඇලිවලට ද මෙවැනිම බලපෑම් ඇති වීමට නියමිත විය. එහෙත් ගත වූ කාලයේ දී ඇති වූ වෙනස්‌කම් නිසා මේ දියඇලි රැසක් ආරක්‌ෂා කර ගැනීමට හැකි වී තිබේ. පෙර සඳහන් 2003 ගැසට් නිවේදනයෙන් ද මේ පිළිබඳව ප්‍රතිපාදන සපයා දී තිබේ. ඊට අනුව ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල සඳහා ජලය ඝන මීටර් 18000ක් ද ඩොවොන් දිය ඇල්ල සඳහා ඝන මීටර් 47250ක පමණ ජල ප්‍රමාණයක් ද දෛනිකව ජලාශයෙන් මුදා හළ යුතු වේ. මේ අනුව අවසානයේ ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතියෙන් සැලකිය යුතු බලපෑමකට ලක් වන්නේ ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල පමණක් බව පෙනේ. ඒ අනුව දියඇලි රැසක් පවත්වා ගත හැකි වීම එක්‌තරා ජයග්‍රහණයකි. දිය ඇලිවල සෞන්දර්යය හා සංචාරක කර්මාන්තය පසෙක තැබුව ද මේ දිය ඇලි රැක ගැනීමේ පාරිසරික වැදගත්කම් බොහෝ ය.
මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා ඇති වූ සුවිශේෂ ජයක් ද තිබේ. ඒ 19 වැනි සියවසේ මැද භාගයේ දී සොයාගත් Ravana politissima නම් ශ්‍රී ලංකාවට ආවේණික ගොලුබෙල්ලා, ඉන්පසුව නැවත වාර්තා වන එක් ප්‍රදේශයක් මේ ප්‍රදේශය වීම නිසා ය. ජලාශ ප්‍රදේශයේ ජීවත් වූ මේ ජීවී ගහනය වෙනත් ප්‍රදේශයකට පරිස්‌ථාපනය කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ. මුල් ව්‍යාපෘතිය ඒ අයුරින් ම 1990 දශකයේ දී ක්‍රියාත්මක වූයේ නම් මේ පිළිබඳව නො දැන ම එම ගහනය අපට අහිමි වන්නට ඉඩක් තිබිණි.
එසේ ම මින් පෙර ඉදි කිරීමට යෝජනා කර තිබූ විශාල පරිමාණයේ ජලාශය තැනුවේ නම් මේ ප්‍රදේශයේ පාරිසරික වශයෙන් මීට වඩා විශාල වෙනස්‌කම් සිදු වීමට ඉඩ තිබූ නිසා පොකුණක් ලෙස හ`දුන්වන වර්තමාන ජලාශය ද පාරිසරික වශයෙන් යහපත් ජයග්‍රහණයකි.
ජනතාවට සිදු වන බලපෑම්
මේ ව්‍යාපෘතිය නිසා අවතැන් වන පිරිස් හා ඒ හා සම්බන්ධ දේශපාලන හා සමාජයීය ගැටලු ද මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම සඳහා හේතු විය.
1994 පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවට අනුව නැවත පදිංචි කිරීමට සිදු වන්නේ පවුල් 432කි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විට ජනාවාස නවයක පදිංචි ව සිටි පවුල් 497ක් ස්‌ථාන හයක පමණ නැවත පදිංචි කර තිබේ. අතීතයේ මෙන් මේ 'සංවර්ධන අනාථයන්' ගේ ගැටලු අමතක කර ඔවුන් හුදකලා කොට දමා නොමැති අතර ඔවුන්ට අත්‍යවශ්‍ය (හා බොහෝ විට වඩා හොඳ තත්ත්වයේ) පහසුකම් සහිත නිවාස ද ලැබී තිබේ. ඔවුන් තම පරිසරයෙන් බොහෝ ඈත ප්‍රදේශයක නො ව තමන් වාසය කළ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවල ම නැවත පදිංචි කිරීම විශේෂයකි. වෙනත් යටිතල පහසුකම් ද සපයා දී තිබේ.
පෙර සඳහන් කර තිබූ පරිදි ඉදි කිරීමට නියමිත ව තිබූ කැලිඩෝනියා ජලාශය වැනි විශාල පරිමාණයේ ජලාශයක් තැනුවේ නම් වැඩි පවුල් ප්‍රමාණයක් අවතැන් වීමට ඉඩ තිබූ අතර ප්‍රදේශයේ පිහිටා තිබූ තේ වගාබිම් හා තවත් බොහෝ යටිතල පහසුකම් ද අහිමි වීමට ඉඩක් පැවතිණි. එහෙත් වර්තමාන ජලාශයෙන් බරපතළ තත්ත්වයේ හානියක් සිදු වී නැත.
විදුලිබල ජනනයේ වැදගත් පියවරක්
ජල විදුලිබලයේ ඇති අවශ්‍යතාව අපි මේ ලිපියේ මුලින් ම පෙන්වා දුනිමු. ඉහළ කොත්මලේ ඉදිකිරීමට නියමිත ව තිබූ බලාගාරයෙන් ගිගාවොට් පැය 575ක් නිෂ්පාදනය කරන්නට නියමිත ව තිබුණ ද, දැන් නිපදවනු ලබන්නේ ගිගාවොට් පැය 409ක් පමණකි. ඊට හේතුව පාරිසරික කරුණු පිළිබඳව සැලකිල්ලට ගැනීම නිසා සිදු කරන ලද වෙනස්‌කම් ය. පාරිසරික වශයෙන් ලැබී ඇති වාසි හා ප්‍රයෝජන සම`ග සංසන්දනය කර සැලකීමේ දී සාධාරණ බවක් අපට නම් සිතේ.
රටේ විදුලි ජනනය ඉහළ නැංවීමට සිදු ව ඇති එක් හේතුවක් වන්නේ අපේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඉහළ ගොස් තිබීම ය. පුරවැසියන් ලෙස අප අප ගේ පාරිසරික වගකීම් කෙතරම් දුරට ඉටු කර තිබේ ද යන්න පෙනෙන එක් නිර්නායකයක් වන්නේ බලශක්‌ති සංරක්‌ෂණයේ ලා අප දක්‌වන උනන්දුවයි. පාරිසරික කරුණු පිළිබඳ සැලකිල්ලක් දක්‌වන පිරිස් ලෙස අප අප ගේ ඒක පුද්ගල බලශක්‌ති පරිභෝජනය අඩු කිරීමට තවදුරටත් පියවර ගත යුතු බව අපේ හැ`ගීම ය. අපේ සම්පත් පරිභෝජනය තිරසාර විය යුතු ය.
මේ ව්‍යාපෘතියේ අතීතය දෙස සැලකිල්ලෙන් බැලීමේ දී අදාළ බලධාරීන් පරිසරය හා අවතැන් වන ජනතාව පිළිබඳව මුලසිට ම වැඩි සැලකිල්ලක් දැක්‌වූයේ නම් ව්‍යාපෘතිය මීට වඩා කලින් ඉදි කර නිමා කළ හැකි ව තිබිණි. එසේ වූයේ නම් විදුලිබල මණ්‌ඩලය අද ලබන අතිවිශාල පාඩුව තරමක් හෝ අඩු කරගැනීමට ද හැකියාව තිබිණි.
තිරසාර සංවර්ධනයක් සඳහා අපේ රටට අවශ්‍ය ව ඇත්තේ මෙයයි. අවශ්‍ය ව ඇත්තේ පරිසර සංරක්‌ෂණය ද සිදු කරමින් අවශ්‍ය විදුලිබල ජනනය ද සිදුකිරීම ය. අවශ්‍ය වන්නේ වඩා තිරසර විස`දුමකට එළැඹීම ය. ඕනෑ ම සංවර්ධන කටයුත්තක් සඳහා මෙය යොදාගත හැකි ය. පරිසර හා ජනතා හිතකාමී පියවර ගැනීම රටක සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය ය.
Source: http://www.vidusara.com/2012/07/25/feature4.html
Thursday, July 26, 2012
Wednesday, July 18, 2012
Looking back at the origin: Department of Agriculture - One hundred years old
Dhanesh Wisumperuma
The Nation, 27 May 2012
http://www.nation.lk/edition/fine/item/6414-looking-back-at-the-origin.html
The Agriculture Department of Sri Lanka is one of the key departments when we consider the importance of agriculture to the country. Although agriculture sector’s contribution to the GDP (including the plantation sector, livestock and forestry) is only about 9.9 per cent of the country, about 33 per cent of the total employees are engaged in the sector and supports food security. Hence the vitality of a state sector agency for the development of the sector is obvious. According to the Department website, their objectives include; maintaining and increasing productivity and production of the food crop sector for the purpose of enhancing the income and living condition of the farmer and making food available at affordable prices to the consumer. The major functions of the DOA include research, extension, production of seed and planting material, regulatory services related to plant quarantine, soil conservation and pesticides.
However this article aims to look back at the origin of the department, that took place a century ago – the Department of agriculture was established in May 1912.
Promotion of agriculture
The idea to establish the department seems to be the ultimate result of the growing concern about subsistence agriculture during British administration of the country. For instance a clear interest of repairing ancient irrigation works in view of cultivating paddy and other subsistence crops could be seen since at least the mid 19th Century. There was a Central Irrigation Board concerned with irrigation and a department dedicated for Irrigation was created in 1900. Agricultural experiments of paddy and other crops were also carried out through the Department of Botanic Gardens and through Government Agents and their assistants. However the main interest of the government was on the plantation sector.
It seems that the development of agriculture was promoted in view of increasing consumable crop production the people as well as to reduce the burden of importing rice from India. Some of the tanks were repaired when expected beneficiaries agreed to pay a higher amount of tax for a certain period. The food imports were also heavy, for instance half the quantity of rice required for the local consumption was imported, mainly from India in early 1900s.
School gardens were another action taken to promote agriculture during the time period. This was initiated under the Department of Public Instruction (which was later renamed as Department of Education) in 1901 with five schools. It received the support of the Royal Botanic Gardens and ultimately it was transferred to that department in 1906. The School Gardens program was aimed to promote agriculture among the children, to encourage the students to plant at home and to pass the message to their parents. This is highlighted as a mode of practical learning, which changes the education system hitherto limited to theoretical studies. The program included vegetables, fruits, other useful plants and ornaments. It seems that this program targeted rural schools, and there were 236 schools with school gardens by 1912.
Meanwhile there was a general interest in agriculture in society. The Ceylon Agricultural Society was formed in 1904 which also received considerable support from the government. Its objectives included the promotion and extension of agriculture in Ceylon. In 1907, with all this as the backdrop, Christopher Drieberg, Superintendent of School Gardens stated in his contribution to the Twentieth Century Impressions of Ceylon, “…it may be expected that before long a central Department of Agriculture will be established.” The seeds sawn were about to blossom by 1911.
Origin of the Department of Agriculture
Addressing the Ceylon Legislative Council on April 24, 1911, the Governor, Sir Henry McCallum said that he had submitted a memorandum to the Secretary of State in Britain with four principal headings related to Agricultural Department and Training. The first item under this list was the establishment of a Department of Agriculture. He also said that the Secretary of State has approved of the scheme.
According to the records available, The Department of Agriculture was officially established in May 1912. It was done so by superseding the Department of Royal Botanic Gardens. All branches that functioned under the latter became a part of the Department of Agriculture. Robert Nunez Lyne was the first director appointed for the Department of Agriculture by the Secretary of State for Colonies in London. He had served as the Director of Agriculture in Zanzibar and was also in the service of Portuguese East Africa (present Mozambique) previously. He was a Fellow of the Linnean Society as well as the Fellow of the Royal Geographical Society. Lyne published two books, one ‘Mozambique; its agricultural development’ in 1913 and ‘Zanzibar in contemporary times: a short history of the southern East in the nineteenth century’ in 1905.
Lyne was appointed as the Director of the Department of Agriculture of then Ceylon for an annual salary of £ 1,000. However, he also received Rs 3,000 as the editor of the Tropical Agriculturalist and Journal of the Ceylon Agricultural Society which he held from 1912 to 1916. He was also appointed as the Registrar of Co-operative Credit Societies in February 1913 and Principal of the School of Tropical Agriculture in August 1915. He held these responsibilities apart from the Directorship of the Department of Agriculture.
According to his reports, Lyne took up duties as the Director on his arrival in Colombo on May 30, 1912, which date he mentioned as “the date the Department of Agriculture may be said to have superseded the Department of Royal Botanic Gardens.” (It is important to note that some other documents mention the date of assuming duties as May 20).
RN Lyne in 1914 (with kind permission of Don Just, Melbourne, Australia. www.justd.com)
Organization of the new department
Lyne’s main task was to prepare an organization plan for the new department. He commenced on this soon after assuming duties and it took about seven months to finalize the proposals. He submitted it in January 1913 and submitting the proposals he thanked the other officials of various sections that were now under him and functioned previously under the Royal Botanic Gardens.
The new department was incomplete until the new scheme comes out. A committee report on the public service prepared in September 1912 mentioned that Agricultural Department: “As this is a new Department, the final organization of which is still incomplete, it is not desirable to deal with the salaries of its members in this Report.”
McCallum, the then governor, who was about to leave the country accepted Lyne’s proposals and published as a Session Paper. These proposals or the scheme of organization contained a somewhat detailed plan for the Department; The title proposed was “Department of Agriculture, Ceylon” and Peradeniya was the proposed based for a variety of reasons – including the fact that many of the staff and offices are there, suitability of climate, availability of rail transport, and “there is no part of the island, leaving out the uninhabitable jungles, that cannot be reached from Peradeniya in one day.”
Lyne proposed to organize the department into seven divisions, all of which were under the Botanic Gardens previously. These included – Mycology and Botany, Entomology, Horticulture (including Botanic Gardens), Experimental Stations, Low Country Products and School Gardens, Chemistry and Rubber Research and Agricultural Education. The proposals included brief accounts of these divisions. Governor McCallum has mentioned these proposals “lucid and practical” in his review of the administration, published in February 1913. These were considered at a meeting of the Executive Council in April same year for at which Lyne was also present. These proposals were also published in a Session Paper.
With these proposals the Reginald E Stubbs, Acting Governor of Ceylon started a series of communications with the Secretary of State for the Colonies, Lewis Harcourt. There are suggestions as well as re-recommendations and Stubbs on June 4, 1913 requested secretary’s approval of the above general scheme of organizations stating, “Which sees to me to be well conceived and carefully thought out. Executive Council discusses the proposals and unanimously recommended that they should be approved at the earliest possible moment.”
Harcourt replied positively on July 16, 1913 after consulting the Director of the Royal Botanic Garden at Kew. Although the organizational structure was approved, the firm establishment of the department took some time. In April 1914, Lyne mentions that, “The department is not yet in complete working order, as there were three offices still vacant at the close of the year,” but he also mentioned that “at the same time, the Department as a whole has maintained a high level of activity.”With the new system the Department of Botanic Gardens, previously headed by a director, became a Division of the Department of Agriculture. The head of the Division of Botanic Gardens was a superintendent, with a lower salary. This division was to look after the four botanic gardens (including Peradeniya, Hakgala, Heneratgoda and Nuwara Eliya) and three Governors gardens at Colombo, Kandy and Nuwara Eliya. (This system continued until 2005, when the Botanic Gardens unit was transferred to a separate ministry and then made a department in 2006.)
Role of the Department
What was the early role of the Department of Agriculture in this early period? Did it only facilitate the promotion of plantation crops? The department was working on plantation crops and tobacco as well as on subsistence agriculture or crops cultivated for food, an area where facilitation had already begun. For instance, Maha Illuppallama experimental station mainly conducted research on rice and coconuts by 1914, and there are other such stations. Vegetable cultivation was encouraged through the school garden program and research was done on fruits and vegetables as well as their pests during this time.
That was the beginning. The role played by the Department during the rest of the century changed with time. There are criticisms about the role of the Department, although it is one of the best government sector agencies in the country. However the role of the department is further important at present as agriculture is facing serious debacles. Although there is a boom of subsistence agriculture in the country, which is partly subsidized by the state, there are serious challenges ahead – such as climate change.
Source: http://www.nation.lk/edition/fine/item/6414-looking-back-at-the-origin.html

Wednesday, July 4, 2012
එස්. එම්. සෙනෙවිරත්නයන්ට නිවන් සුව පතමි!
එස්. එම්. සෙනෙවිරත්නයන් අප අතරින් සමුගෙන ඇත.
සැලසුම් ශිල්පියකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු ඔහු, වසර තිස්පහක පමණ සේවා කාලයකින් පසු සහකාර කොමසාරිස් (වාස්තුවිද්‍යා) ලෙස විශ්‍රාම ගත්තේය. මේ කාලය තුළ ඔහු කළ කටයුතු බොහෝය. ඒ එකිනෙක සඳහන් කළ නොහැකි වුවත්, සීගිරි බිතුසිතුවම් මත තීන්න තැවරූ අවස්ථාවේ දී ඒවා යළි පිළිසකර කිරීමට ඔහු දුන් දායකත්වය විශේෂයෙන් සඳහන් කළ යුතුය. (සෙනෙවිරත්න මහතා දුන් දායකත්වය වෙනුවෙන් පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ 1967-68 පාලන වාර්තාවේ ස්තුති කර තිබේ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බැහැර ඔහු කළ නිර්මාණ අතර ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය ඉතා වැදගත් නිර්මාණයකි. මේ පිළිබඳව 2001 වර්ෂයේ මැයි මස 22 දින ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය හා වෙනත් ලාංඡන‘ මැයෙන් ඔහු පැවැත්වූ දේශනය විශිෂ්ට දේශනයක් සේ හැඳින්විය හැකිය. ඔහු විසින් ජාතිය වෙනුවෙන් කළ මහඟු සේවා වෙනුනේ ඔහු කලාපති, කලාභූෂණ හා පුරාවිද්‍යා චක්‍රවර්තී යන සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මා ඔහු හඳුනාගත්තේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයෙනි. 1990 ගණන්වල මුල් කාලයේ දී මා පුරාවිද්‍යා සංගමයට බැඳුණු සමයේ ඔහු එහි සාමාජිකයකු වූ බව මතකය. ඒ වන විට ඔහු විශ්‍රාමිකව සිටිය ද පුරාවිද්‍යා විෂය පිළිබඳ පැවැති උනන්දුව නිසා ඔහු හැකි හැමවිටම පුරාවිද්‍යා සංගමයේ කටයුතුවලට ද සම්බන්ධ විය. අසනීප තත්ත්වයෙන් පසු වූ අවස්ථාවල දී පවා තම දරුවකු සමග හෝ ඔහු සංගමයේ රැස්වීම්වලට පැමිණියේය. එසේම ඔහු සංගමයේ සාමාජික්වය සඳහා හඳුන්වා දුන් ශිෂ්‍යයින් ද විය.
පුරාවිද්‍යා සංගමයේ කටයුතු අතර ඉඩකඩ ඇති අවස්ථාවල දී අපට විවිධ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට ද අපට අවස්ථාව ලැබිණි. එවැනි විටක ඔහු තම අත්දැකීම් විස්තර කරමින් ඇතැම් විටක ඔහු පෑ ප්‍රසන්න මදහස තවමත් මගේ මතකයේ රැදී ඇත.
මම ඔහුට නිවන් සුව පතමි.
ඔහු පිළිබඳ ලියැවුණු ලිපියක් - S M Senevirathne Creator of national crest (Daily News, 2011-7-27, Link)

Subscribe to:
Posts (Atom)