ඉතින් විශේෂ අවසරයක් අරගෙන පාලක කුළුණත් බලන්න අවස්ථාව ලැබුණා. ගුවන් ගමන් පාලන කටයුතු සිදුවන ආකාරය ගැන ගුවන් ගමන් පාලකවරයෙක් අපට විස්තර කර දුන්නා.
ඒ විස්තර අහගෙන අපි ඉන්පසු ගම් රටවල්, ආගිය තැන් හා රැකියාව ගැනත් කතා කළා.
එහිදී අපේ කෙනෙක් මෙහෙම ඇහුවා
"මේ රැකියාවෙ ජොබ් සැටිස්ෆැක්ෂන් එක කෙහොමද?"
ඔහුගේ අපූරු පිළිතුර මෙහෙමයි -
"ලෝකෙ කවුරුහරි අපි කියන දේ අහනවා කියන එකම හරි සතුටක්නේ. මොකද ගෙදරදිවත් එහෙම සතුටක් ලැබෙන් නැහැනේ..."
හිනා උනා නෙමෙයි හිනා ගියා!
No comments:
Post a Comment