Tuesday, February 3, 2026

"මේ සීට් එකත් යනවා" (බස් කතා 17)

එදා හොරණින් ඉංගිරිය බස් එකකට නැග්ගෙ ගුරුගොඩ යන්න.

මට ඉදගන්න සීට් එකක් ලැබුණා. තව සීට් තිබ්බත් කිට්ටුව බහින අය ඉන්නව හිටගෙන, ඉදගන්නෙ නැතිව. ඒ බස් එකේ කිට්ටුව බහින අය වැඩියි තමයි.

බස් එකේ හිටපු වෙළෙන්දෙක් මෙහෙම කීවා...
"මේ සීට් එකත් ඉංගිරියෙ යනව, ඇවිත් වාඩිවෙන්න." කියලා.


ධනේෂ් විසුම්පෙරුම

2026.02.03

Facebook එකෙන් කියවන්න මෙතැනින්

No comments:

Post a Comment