Friday, July 2, 2021

අහස හා සිත


සුදු-අළු-නිල්
එළිය-අඳුර පිරි
පැහැදිලි-අපැහැදිලි
අහස වගෙමයි
.
.
.
සිතත්...


ධනේෂ් විසුම්පෙරුම

02.07.2021


No comments:

Post a Comment