Tuesday, April 2, 2013

ජගත් පරිසර විමසුම - පසු සටහන

විදුසර පුවත්පත සඳහා ම විසින් වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘ජගත් පරිසර විමසුම‘ ලිපි පෙළ 2013 පෙබරවාරි 13 වැනි දින පළ වූ 161 වැනි කොට‍සෙන් අවසන් විය. 2010 ජනවාරි මාසයේ ආරම්භ කරන ලද මේ ලිපි පෙළ ජගත් මට්ටමේ පරිසර පුවත් කෙටියෙන් සටහන් කිරීමට ගත් උත්සාහයක් විය. 

මේ බ්ලොග් අඩවියේ ජගත් පරිසර විමසුම අවසාන කොටස් 42ක් ඇතුළත්ය. විදුසර පුවත්පතේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් නොවූ ලිපි කිහිපයක්ද බ්ලොග් අඩවියට ඇතුළත්ය. (මේ ලිපි සඳහා Subjects යටතේ එන ජගත් පරිසර විමසුම ක්ලික් කරන්න) 

විදුසර වෙබ් අඩවියේ පළවූ සෙසු කොටස් සඳහා වන සබැඳි පසුව මේ සටහනට ඇතුළත් කරනු ඇත.

2013 ‍පෙබරවාරි සිට ම විසින් ලියන ලද ජගත් මට්ටමේ වැදගත් පරිසර පුවත් විදුසර පුවත් පතේ පුවත් අතර පළ වේ. ඒවා බ්ලොගයට ළඟදීම එක් කෙරේ

ධනේෂ් විසුම්පෙරුම


No comments:

Post a Comment